වෙනිසියුලාවේ විපක්ෂයට සහාය ලබාදෙන බව ඇමරිකාව ප්‍රකාශ කළා.
ආර්ථික ඇතුළු විවිධ කරුණු මුල්කර ගනිමින් ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව විරෝධතා ව්‍යාපාර ආරම්භ වුණා. ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා උපරිම සහාය හිමිවන බවයි ඇමරිකාව පවසන්නේ. මේ හේතුවෙන් ඇමරිකාව හා වෙනිසියුලාව අතර තානාපති මට්ටමේ ගැටළු පවා හටගෙන තිබෙනවා.