fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප්ගේ ලිපියට කිම්ගෙන් ප්‍රතිචාර

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 09:14

ට්‍රම්ප්ගේ ලිපියට කිම්ගෙන් ප්‍රතිචාර

ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියා නායකයාට එවූ ලිපිය සම්බන්ධයෙන් උතුරු කොරියා නායකයා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පසුගිය සතියේදී උතුරුකොරියා නියෝජිතයන් පිරිසක් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා පැවැත්වුවා.  එම සාකච්ඡා සම්බන්ධයෙන් උතුරු කොරියා නායකයා අදාළ  නියෝජිතයන් පිරිස හමුවුණා. ඉන් අනතුරුවයි ප්‍රතිචාර දක්වා තිබෙන්නේ.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සදහන්  කරන්නේ තමන් දෙවන වටයේ සාකච්ඡා සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උනන්දුව පිළිබදව තෘප්තිමත් වන බවයි. දෙවන වටයේ සාකච්ඡා පෙබරවාරි අග සතියේදී පැවැත්වෙනු ඇති.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2019 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්