සිම්බාබ්වේ රාජ්‍යයේ පැවති විරෝධතා අතරතුරදී පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
විරෝධතා මැඩපැවැත්වීමට එරට ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හේතුවෙනුයි මෙම පිරිස මියගොස් තිබෙන්නේ.