ලොව විශාලතම දියඇලිවලින් එකක් වන නයගරා දියඇල්ලේ කොටසක ජලය මිදී තිබෙනවා.
ඇමෙරිකාවේ හා කැනඩාවේ පවත්නා අධික ශීත කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය මතුවුණා. අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතිය හැකි අතර අනතුරු ඇගවීම්ද නිකුත් කර තිබෙනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.