fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පීඩාවට පත් පවුල් පන්දහසකට වියළි ආහාර ද්‍රව්‍ය

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 17:35

පීඩාවට පත් පවුල් පන්දහසකට වියළි ආහාර ද්‍රව්‍ය

ඇමෙරිකාවේ රාජ්‍ය සේවකයින් ලක්ෂ 8 කට වැටුප් නොගෙවීම හේතුවෙන් පීඩාවට පත් පවුල් පන්දහසකට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමට පෞද්ගලික ආයතනයක් ක්‍රියා කළා. ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමා තාප්පය ඉදිකිරීම සදහා අරමුදල් වෙන් කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයා ගත් උත්සාහයත්  සමග ඇති වූ අර්බුදය හේතුවෙන් එරට රාජ්‍ය ආයතනවල වැටුප් ගෙවීම ද ඇණ හිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්