fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”සේනා”  අනිද්දා පාර්ලිමේන්තුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 17:03

”සේනා”  අනිද්දා පාර්ලිමේන්තුවට

සේනා දළඹුවා වෙනුවෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබන සිකුරාදා(25) පැවැත්වෙනවා. විපක්ෂය කළ ඉල්ලීමකට අනුවයි මෙම විවාදය පැවැත්වෙන්නේ. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලෙස මැතිවරණ කොමිසමින් ඉල්ලා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්