”සේනා” අනිද්දා පාර්ලිමේන්තුවට
Related Articles
සේනා දළඹුවා වෙනුවෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබන සිකුරාදා(25) පැවැත්වෙනවා. විපක්ෂය කළ ඉල්ලීමකට අනුවයි මෙම විවාදය පැවැත්වෙන්නේ. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලෙස මැතිවරණ කොමිසමින් ඉල්ලා සිටියා.