fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටැස්මේනියා ප්‍රාන්තයේ ලැව් ගිනි හේතුවෙන් විශාල භූමි ප්‍රදේශයක් විනාශවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 14:10

ටැස්මේනියා ප්‍රාන්තයේ ලැව් ගිනි හේතුවෙන් විශාල භූමි ප්‍රදේශයක් විනාශවෙයි

ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ ලැව් ගිනි හේතුවෙන් හෙක්ටාර පනස් පන්දහසක භූමි ප්‍රදේශයක්  විනාශ වී තිබෙනවා.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව් ගිනි හටගෙන ඇති බවයි විදෙස් වාර්තා  පෙන්වා දෙන්නේ. ලැව් ගිනි  27 ක්  මෙසේ හටගෙන තිබෙනවා. ගින්න නිවීම සදහා ගිනි නිවන භටයින් විශාල පිරිසක් යොදවා ඇති බවද සදහන්. ටැස්මේනියා ප්‍රාන්තයේ උෂ්ණත්වය මෙම මස 25 වනදා වන විට තවත් ඉහළ යා හැකි බවයි එරට කාලගුණ අංශ සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 14:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්