සෑම පුරවැසියෙකුටම නිත්‍යානුකූල ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
යහපාලන රජයේ පොරොන්දුවක් පරිදි වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.