එංගලන්ත කාලගුණ අංශ එරට ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ ප්රදේශ රැසකට අයිස්පතිත වීමේ අවදානමක් පවතින බව ප්රකාශ කරමින්. හිමපතනයෙන් බලපෑම් එල්ලවූ සියලු ප්රදේශ ඊට ඇතුලත්. රථවාහන ධාවනයේදී විශේෂ සැලකිල්ලක් යොමුකරන ලෙසයි කාලගුණ අංශ රියදුරන්ට දැනුම් දෙන්නේ.