fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත කාලගුණ අංශ එරට ජනතාවට අනතුරු අඟවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 13:46

එංගලන්ත කාලගුණ අංශ එරට ජනතාවට අනතුරු අඟවයි

එංගලන්ත කාලගුණ අංශ එරට ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ ප‍්‍රදේශ රැසකට අයිස්පතිත වීමේ අවදානමක් පවතින බව ප‍්‍රකාශ කරමින්. හිමපතනයෙන් බලපෑම් එල්ලවූ සියලු ප‍්‍රදේශ ඊට ඇතුලත්. රථවාහන ධාවනයේදී විශේෂ සැලකිල්ලක් යොමුකරන ලෙසයි කාලගුණ අංශ රියදුරන්ට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 13:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්