නිදහස් උත්සවය නිමිත්තෙන් නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ලබන 26 වනදා සිට පෙබරවාරි හතර වනදා තෙක් එය ක්‍රියාත්මක කිරිමයි අපේක්ෂාව. පෙරවරු හයයි තිහේ සිට පස්වරු එක දක්වා රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ කොල්ලුපිටිය හන්දියේ සිට ලෝටස් පාර දක්වා.