ජාතික ශිල්ප සභාව වාර්ෂිකව පවත්වනු ලබන හස්ත කර්මාන්ත තරඟයේ ජාතික මට්ටමේ ජයහ්‍රාහකයන් වෙත හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන ප්රදානය අද (23) ප.ව.1.30ට බත්තරමුල්ල,අපේගම පරිශ්‍රයේ දී පැවැත්වෙයි.
කර්මාන්ත හා වානිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්වෙයි.
මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතය.