fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණයින් වෙනුවෙන් වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 08:47

තරුණයින් වෙනුවෙන් වැඩසටහන් රැසක්

රටේ අනාගතය තරුණයින් බැවින් ඔවුන් තම උත්සාහයෙන් ඉදිරි ගමනක් යන පිරිසක් බවට පත්කිරීමට රජය වැඩසටහන් රැසක් අරඹා ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති යොවුන් සංවාද වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 08:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්