fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙවක් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කටයුතු තාවකාලිකව නතර කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 08:42

නෙවක් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කටයුතු තාවකාලිකව නතර කරයි

ඇමෙරිකාවේ නෙවක් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.

හදුනා නොගත් ඩ්‍රෝන යානා දෙකක් ගුවන් තොටුපලට ඉහළින් පියාසර කිරීම හේතුවෙනුයි එරට බලධාරීන් එම තීරණය ගෙන තිබෙන්නේ. එක් ඩ්‍රෝන යානාවක් තම ගුවන් යානයට අඩි 30 කට ඉහළින් පියාසර කළ බව ගුවන් නියමුවෙක් ප්‍රකාශ කළා. මෙම කටයුතු ඉතා ඉක්මනින් යථා තත්ත්වය පත් කරන බව ගුවන් තොටුපල හා ගුවන් සේවා අධිකාරිය සදහන් කරනවා. නෙවක් යනු ඇමෙරිකාවේ 11 වන කාර්යබහුලම ගුවන් තොටුපලයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2019 08:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo