ස්වයංක්‍රීය ගිනිඅවිවල අයිතිය තහවුරු කිරීමේ වැඩපිළිවෙළ අද(23) දිනයේද ක්‍රියාත්මකයි. දැනට නිකුත් කර ඇති බලපත්‍ර අහෝසි කර නව බලපත්‍ර ලබාදීම මේ යටතේ සිදුවනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/KvdTyAWDA4g”]