ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ සදහා කොන්දේසි විරහිතව සහයෝගය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/Yj6kj7vTYLU”]