fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කමලා හැරිසන් ඩිමොක්‍රොටික් පක්‍ෂයෙන් කරළියට

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 14:59

කමලා හැරිසන් ඩිමොක්‍රොටික් පක්‍ෂයෙන් කරළියට

ඇමෙරිකාවේ නීතිපතිනියක හා සෙනෙට් සභිකවරියක වන කමලා හැරිසන් 2020 ඇමෙරිකා ජනාධිපතිවරණයට ඩිමොක්‍රොටික් පක්‍ෂයෙන් ඉදිරිපත්වන බව නිවේදනය කර තිබෙනවා.

ඉන්දියාවේ තමිල්නාඩුවේ දෙමළ ජාතික මවක හා ජැමෙයිකා ජාතික පියෙකු ඇයගේ දෙමව්පියන් වනවා. 54 හැවිරිදි කමලා හැරිසන් ඇමෙරිකා කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන්ට විරුද්ධ ක්‍රියාකාරිනියක ලෙස ද ප්‍රසිද්ධියක් උසුලනවා. මිශ්‍ර පසුබිමක් හේතුවෙන් විදෙස් විචාරකයින් ඇය හඳුන්වන්නේ කාන්තා බැරැක් ඔබාමා ලෙසයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්