fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අධිකරණයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 15:06

සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අධිකරණයට

සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැඩ්රිඩ් හි අධිකරණයක පෙනී සිටියා. ඒ බදු නොගෙවීමේ චෝදනාව යටතේ.

අන්තර් ජාලය ඔස්සේ අධිකරණයේ කටයුතු සදහා පෙනී සිටීමට ඔහු කළ ඉල්ලීම ද මැඩ්රිඩ් අධිකරණය ප‍්‍රතික්ෂේප කළා. සිය මෝටර් රථයෙන් අධිකරණය තුළට පැමිණීමට කළ ඉල්ලිම ද ප‍්‍රතික්ෂේප වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 15:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්