fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කථානායකට

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 13:46

පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කථානායකට

පාර්ලිමේන්තුවේ දී 2018 නොවැම්බර් 14 ,15, 18 ඇති වූ සිද්ධින් පිළිබදව සොයා බලා වාර්තා කිරීම පිණිස කතානායකවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අද (22) කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදී තිබෙනවා.

මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා,අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහ මන්ත්‍රී මවෙයි සේනාධිරාජා යන මහත්වරු එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 13:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්