ඉන්දුනිසීයාවේ සුම්බාවා දූපත් ආශ්රිතව ප්රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා.
ඉන්දුනිසීයාවේ සුම්බාවා දූපතේ රබා නගරයටයි මින් බලපෑම් එල්ල වුණේ. මෙම භූ කම්පනය රිච්ටර් පරිමාණ ඒකක 6.4ක් ලෙසයි සටහන් වුණේ. මෙය කිලෝමීටර් 31ක් ගැඹුරත්වයෙන් සිදුවූ බවද සදහන් වනවා. ඒ ආසන්නයේ ම රිජ්ටර් පරිමාණ ඒකක 5.2ක භූ ක්මපනයක් සිදුවු ඇති බව ද එටර ආපදා අංශ සදහන් කරනවා. භූ කම්පන හේතුවෙන් මෙතෙක් කිසිදු දේපළ හෝ ජිවිත හානියක් වාර්තා වී නැහැ.