fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ නෑ

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 11:58

නව ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ නෑ

නව ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ නැති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. එසේම බුදු දහමට තිබෙන අවස්ථාව අකුරකින්වත් ඉවත් නොකරන බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

අමාත්‍ය මනෝ ගනේෂන්,

අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මෙම අදහස් පළ කළේ ගල්කිස්ස බඩෝවිට ශ්‍රී ජනනන්දනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීයි. අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් සදහා පාසල් උපකරණ බෙදාදීම මෙහිදී සිදු කෙරුණා. සිසුන් 300 කට ආසන්න පිරිසකට මෙහිදී පොත් ප්‍රදානය කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්