බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට නව සහාය පුහුණුකරුවෙක් පත්කර තිබෙනවා.
එළෙබෙන එංගලන්ත ක්‍රිකට් තරගාවලියේදි ප්‍රධාන පුහුණුකරුට සහාය ලබාදීමයි මුලික අරමුණ. වෙස්බර්ට් ඩ්‍රැක්ස් හිටපු බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 12කට සහ එක්දින ජාත්‍යන්තර තරග 34කට සහභාගී වී තිබෙනවා. ජාතික කණ්ඩායමට දායකත්වය ලබාදීමට ලැබීම සතුටට කරුණක් බවයි නව සහාය පුහුණුකරු පවසන්නේ.