fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

” සියපත සෙවණ ” මහල් නිවාස දෙවන අදියරත් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 08:59

” සියපත සෙවණ ” මහල් නිවාස දෙවන අදියරත් ජනතා අයිතියට

සියපත් සෙවණ නිවාස යෝජනා ක්‍රමයේ දෙවන අදියර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා. ව්‍යාපෘතිය නිවාස ඒකක 266 කින් සමන්විතයි. දෙමටගොඩ ආරාමය පෙදෙසේ ඉදිකෙරුණු සියපත් සෙවණ නිවාස යෝජනා ක්‍රමයේ පළමු අදියර මීට පෙර විවෘත කෙරුණා.

නිවාස ඒකක 266කින් යුත් මෙම නිවාස සංකීර්ණය සඳහා ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 1064ක් වැය කොට තිබෙනවා.

මේ අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2019 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්