fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේජර් අජිත් නිදහස් දිනයේ රණවිරුවන්ට ජනාධිපති සමාව ඉල්ලීමට සූදානම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 18:40

මේජර් අජිත් නිදහස් දිනයේ රණවිරුවන්ට ජනාධිපති සමාව ඉල්ලීමට සූදානම්

මරණ දඬුවමට නියමවී සිටින සියලුම රණවිරුවන්ට නිදහස් දිනයේදී ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. මෙම අවස්ථාවට රණවිරු බිරින්දෑවරුන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 18:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්