fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වොලිබෝල් ශූරතාව ලබුදූව ඉංජිනේරු ඩිප්ලෝමා කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 14:36

වොලිබෝල් ශූරතාව ලබුදූව ඉංජිනේරු ඩිප්ලෝමා කණ්ඩායමට

ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතන අතර පැවති වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලබුදූව ඉංජිනේරු ලිප් ඩිප්ලෝමා කණ්ඩායම සමත්වුණා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට ඉංජිනේරු ඩිප්ලෝමා ආයතන 08 ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටියා. අවසන් මහා තරගය පැවැත්වුනේ මට්ටක්කුලිය උසස් ඩිප්ලෝමා ආයතන කණ්ඩායම හා ලබුදූව ඉංජිනේරු ලිප් ඩිප්ලෝමා කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් වට 02 ට  බින්දුවක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට ලබුදූව ඉංජිනේරු ලිප් ඩිප්ලෝමා කණ්ඩායම සමත්වුණා. තරගාවලියේ තුන්වන ස්ථානය හිමිවුනේ රුහුණු විශ්ව විද්‍යාල ඉන්ජිනේරු ඩිප්ලෝමා කණ්ඩායමටයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 14:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්