fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇවන්ට්ගාර්ඩ් සභාපති සහ රක්නා ලංකා හිටපු සභාපතිට එරෙහි නඩුව ලබන 28

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 13:53

ඇවන්ට්ගාර්ඩ් සභාපති සහ රක්නා ලංකා හිටපු සභාපතිට එරෙහි නඩුව ලබන 28

ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක  සමාගමේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුව ලබන මස 28 වනදා  විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාදීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. අධි චෝදනා  47 කින් සමන්විත චෝදනා පත්‍රය විත්තිකරුවන් වෙත මීට පෙර භාරදී තිබෙනවා. මේ අතර විත්තිකරුවන්ට ලබන මස 25 වනදා තෙක් විදේශ ගතවීමට අධිකරණය අවසර ලබා දුන්නා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 13:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්