fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ මන්බිජ් ප‍්‍රදේශයේ ආරක්ෂාව තුර්කිය භාරගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 12:03

සිරියාවේ මන්බිජ් ප‍්‍රදේශයේ ආරක්ෂාව තුර්කිය භාරගනී

සිරියාවේ මන්බිජ් ප‍්‍රදේශයේ ආරක්ෂාව භාරගැනීමට සූදානම් බව තුර්කිය ප‍්‍රකාශ කළා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන් ඒ බව දැනුම්දී තිබෙනවා.

කුර්දි සටන්කරුවන් පසුගියදා එල්ල කළ ප‍්‍රහාරයකින් ඇමරිකා හමුදා සාමාජිකයන් හතර දෙනෙකු මියගියා. ඒ සමඟයි තුර්කිය මෙම තීරණයට එළඹ තිබෙන්නේ.ඇමරිකා භට කණ්ඩායම් ඉවත් කරගැනීම සඳහා බලපෑම් කිරීමේ අරමුණින් ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි ආරක්ෂක අංශ විශ්වාසය පළකරන්නේ. පසුගිය දෙසැම්බර් 19 වෙනිදා දෙදහසකට ආසන්න භට කණ්ඩායම් සිරියාවෙන් ඉවත් කරගන්නා බවට ඇමරිකා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්