චිලී රාජ්‍යයයේ රිච්ටර් පරිමාණ 6.7ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූ කම්පනයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ප්‍රදේශ රැසකට විදුලිය ද ඇනහිට තිබෙනවා. එම ප්‍රදේශයේ පිහිටි පැරණි ගොඩනැගිලි කිහිපයකට ද භූ කම්පනයෙන් දැඩි අලාභ හානි සිදුවුණා. චිලී රාජ්‍යයට සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත්කර තිබු බවයි එරට වාර්තා සදහන් කරන්නේ.