දුම්බීම අවම කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග 10 න් 9ක්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. දුම්වැටි සදහා 90%ක බදු පැනවීමේදී විවිධ බලපෑම් එල්ලවූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිශ්පාදනය කිරීමේ අරමුණෙන් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදිකළ හය වන ඖෂධ හා සුවදවිලවුන් කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියරේ ඖෂධ නිශ්පාදන කටයුතු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එහිදී අමාත්‍යවරයා දුම්කොළ සමාගමේ නීතිවිරෝධී ක්‍රියාවලියක් මෙසේ හෙළිකර සිටියා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=u2bvzSNqzik&feature=youtu.be&fbclid=IwAR2iV5fJWZk4f_8BfgeKHYIFqFmsSL8Q7kq7MWLyWQZVS_wkJVW8xZP9ZAU”]