fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ ඉන්ධන නළ පිපිරීමෙන් මිය ගිය ගණන ඉහළ යයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 09:42

මෙක්සිකෝවේ ඉන්ධන නළ පිපිරීමෙන් මිය ගිය ගණන ඉහළ යයි

මෙක්සිකෝවේ ඉන්ධන නළ පිපිරීමෙන් මියගිය ගණන තවදුරටත් වැඩි විය හැකි බව එරට රෝහල් වාර්තා පවසනවා.

මියගිය ගණන මේ වනවිට 79ක්. තවත් 70කට වැඩි පිරිසක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. කෙසේවෙතත් මෙම අනතුර රජයේ නොසැළකිල්ල මත සිදුවූ බවටයි ජනතාව චෝදනා කරන්නේ. නළයෙන් ඉන්ධන සොරා ගැනීමට යාමේදි එහි කාන්දුවක් සිදුවීමෙන් පිපිරිම හට ගන්නට ඇති බවයි පොලිසියේ විශ්වාසය. ඒ අනුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නගර කිහිපයක ඉන්ධන බෙදා හැරිමේ කටයුතු වලට ද බාධා සිදුවූ බවයි මෙක්සිකෝ බලධාරින් ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්