කොළඹ ජින්තුපිටිය ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාදුනණ පුද්ගලයකු වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. තුවාලකරු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.