fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජින්තුපිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 09:03

ජින්තුපිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනණ පුද්ගලයකු වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති  බවයි පොලීසිය පවසන්නේ. තුවාලකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2019 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්