fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික හිමපතනයෙන් ඇමරිකාවට තවමත් බලපෑම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 15:19

අධික හිමපතනයෙන් ඇමරිකාවට තවමත් බලපෑම්

අධික හිමපතනයෙන් ඇමරිකාවට තවමත් බලපෑම් එල්ලවී තිබෙනවා.

ගුවන් ගමන් සහ දුම්රිය ගමන් ගණනාවක් අවලංගු කිරීමට බලධාරින්ට සිදුවුණා. ඒ හේතුවෙන් සංචාරකයන් විශාල පිරිසක් ගැටලු වලට ලක්ව සිටිනවා. ඇමරිකාවේ නැගෙනහිර කළාපයේ ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි කාලගුණ බලධාරින් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 15:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo