fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩකලපුව – කලපු ප‍්‍රදේශයෙන් තහනම් දැල් තොගයක් හමු වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 15:08

මඩකලපුව – කලපු ප‍්‍රදේශයෙන් තහනම් දැල් තොගයක් හමු වෙයි

මඩකලපුව – කලපු ප‍්‍රදේශයේ තිබී තහනම් දැල් තොගයක් හමුවු බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

සොයාගත් දැල් සංඛ්‍යාව 25 ක්. නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තය සඳහා භාවිත කිරීමට ඒවා සඟවා තබන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නෙ. ඉදිරි නීතිමය කටයුතු සඳහා දැල් තොගය භාරදි තිබෙන්නෙ මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්