අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවුණා.
වැටලීම් සිදුකර තිබෙන්නේ නාඋල පොලිස් බල ප්‍රදේශයේ දි. විවෘත වරෙන්තුකරුවන් , බීමත් රියදුරන් සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් ඒ අතර වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නාඋල පොලීසියයි වැටලීම් සිදුකර තිබෙන්නෙ.