fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 15:02

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවුණා.

වැටලීම් සිදුකර තිබෙන්නේ නාඋල පොලිස් බල ප‍්‍රදේශයේ දි. විවෘත වරෙන්තුකරුවන් , බීමත් රියදුරන් සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් ඒ අතර වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නාඋල පොලීසියයි වැටලීම් සිදුකර තිබෙන්නෙ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්