fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවන සමුළුව පවත්වන ස්ථානය ගැන තීරණයකට එළඹි බව ට‍්‍රම්ප් කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 14:23

දෙවන සමුළුව පවත්වන ස්ථානය ගැන තීරණයකට එළඹි බව ට‍්‍රම්ප් කියයි

උතුරු කොරියා නායක කිම් ජෝන් උන් සමඟ දෙවන සමුළුව පවත්වන ස්ථානය සම්බන්ධයෙන් තීරණයකට එළඹි බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

එහෙත් තෝරාගත් රට සම්බන්ධයෙන් මෙතෙක් හෙළි කර නැහැ. න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරිම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා එහිදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මීට පෙර සිංගප්පූරුවේදි ද දෙරට අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 14:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්