fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මල්වතු මහනායක හිමිගෙන් අසාද් සාලිට උපදෙස්

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 14:18

මල්වතු මහනායක හිමිගෙන් අසාද් සාලිට උපදෙස්

මත්කුඩු මැඩලීමට කඩිනම් කි‍්‍රයාමාර්ග ගත යුතු බව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී‍්‍ර සුමංගල ස්වාමීන්වහන්සේ ප‍්‍රකාශ කළා. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී. රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ද එහිදි අවධානය යොමුවු බවයි ආණ්ඩුකාරවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 14:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්