මන්නාරම සමූහ මිනීවලේ සිරුරු සාම්පල පරීක්ෂාව ඇමරිකාවෙන්
Related Articles
මන්නාරම සමූහ මිනී වලේ සිරුරු සාම්පල ලබන බදාදා ඇමරිකාවට රැගෙන යන බව කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ෂමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, සිරුරු කොටස්හි කාල නිර්ණය ඇතුලු පරීක්ෂණ කිහිපයක් වෙනුවෙන්.
කැනීම් අනිද්දා සිට තාවකාලිකව නතර කිරීමයි සැලැස්ම. යළි එම කැනීම් කටයුතු ලබන 30 වෙනිදා ආරම්භ කරන බව ද ෂමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා. පරීක්ෂණ වාර්තාව ලැබුණු වහාම එය අධිකරණයට ඉදිරිපත් කරන බව ද ෂමින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.