චිලි රාජ්‍යයේ රිච්ටර් පරිමාණ ඒකක 6.7 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. නිරිතදිග වෙරළ ආශි‍්‍රත ප්‍රදේශයේ එය හටගෙන ඇති බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.
සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ස්වල්ප වේලාවකට පසු යළි ඉවත් කිරීමටයි පියවර ගැනුණේ. සිදුවූ හානි පිළිබද මෙතෙක් වාර්තාවී නැහැ. චිලි රාජ්‍යය ලොව වැඩිම භූ කම්පන සිදුවන රටක් ලෙස සැලකෙනවා.