fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඟුණුකොලපෑළැස්ස සිද්ධියට සම්බන්ධ විමර්ශන වාර්තාව හෙට

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 09:41

අඟුණුකොලපෑළැස්ස සිද්ධියට සම්බන්ධ විමර්ශන වාර්තාව හෙට

අඟුණුකොලපෑළැස්ස බන්ධනාගාර රැඳවියන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ විමර්ශන වාර්තාව හෙට දිනයේදී අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට භාරදීමට නියමිතව තිබෙනවා.

සිද්ධියට අදාළව දෙවන පරීක්ෂණ කණ්ඩායම බන්ධනාගාර නිලධාරීන් ඇතුලු සිය දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇති බවයි එම කමිටුව පවසන්නේ. විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් අඟුණුකොලපෑළැස්ස බන්ධනාගාරය තුළට ගොස් ස්ථානීය පරීක්ෂණ ද ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධිය පිළිබද කඩිනමින් සොයා බලා වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්