fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩාවැල්ල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 17:43

කුඩාවැල්ල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් බෙලිඅත්ත ප‍්‍රදේශයේදී අද(19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළා. ඒ අනුව සැකකරු නිවසට පැමිණ සිටි අවස්ථාවේ තංගල්ල අපරාධ අංශයේ නිලධාරින් සිදුකළ වැටලීමකින් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණස්කර මහතා සදහන් කළේ. කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. තවත් කිහිප දෙනෙකු තුවාල ලැබුවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්