fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් මව සහ දියණිය ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 16:30

යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් මව සහ දියණිය ජීවිතක්ෂයට

ජා ඇල තුඩැල්ල දුම්රිය ස්ථානය අසළ දුම්රිය හරස් මාර්ගයේ දී සිදුවූ අනතුරකින් මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්වුණා.

මෙම ස්ථානයේ දුම්රිය ආරක්ෂක ගේට්ටුවක් නොමැති අතර යතුරුපැදිය දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමත් සමග මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවූ ස්ථානයේ දීම යතුරුපැදියේ ගමන් කළ මව සහ දියණිය ජීවිතක්ෂය පත්වුණා. යතුරුපැදිකරු රෝහල්ගත කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 16:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්