රත්නපුර – පානදුර මාර්ගයේ කොටසක රථවාහන ගමනාගමනය සීමාකර තිබෙනවා.
ඒ කිලෝ මීටර් 67 කණුව ආශි‍්‍රතව මාර්ගයට අනතුරුදායක ලෙස පිහිටා ඇති විශාල ප්‍රමාණයේ ගලක් රසායනික ද්‍රව්‍ය යොදා පුපුරුවා හැරිම සදහා මෙලෙස ගමනාගමනය සීමා කළ බවයි පොලිසිය පවසන්නේ.
ඒ හෙට පස්වරු 6.00 දක්වා. එම කාල සිමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.