fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කසල තේ කිලේ ග‍්‍රෑම් 3847 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අධිකරණයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 13:37

කසල තේ කිලේ ග‍්‍රෑම් 3847 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අධිකරණයට

කසල තේ කිලේ ග‍්‍රෑම් 3847 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරන බව ගම්පොල පොලිසිය ප‍්‍රකාශ කළා.

ගම්පොල වෙලම්බඩ දළු කොටුව මංසන්ධියේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලිමකින්. ලොරි රථයක් තුළ ඇසුරුම් 168 ක් තිබූ බවයි පොලිසිය පවසන්නෙ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 13:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්