fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංහ පැටවුන් 4ක් මරුට

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 13:24

සිංහ පැටවුන් 4ක් මරුට

දකුණු ගාසා තීරයේ සත්වෝද්‍යානයක සිංහ පැටවුන් හතර දෙනෙකු මියගොස් තිබෙනවා.

අධික ශිත කාලගුණය හේතුවෙන් මෙම පැටවුන් මිය ගොස් ඇති බවයි සත්වෝද්‍යාන බලධාරීන් පවසන්නේ.  පැටවුන් දෙදෙනෙකු ඉපදී දිනකට පසුවයි මිය ගොස්  ඇත්තේ. අනෙක් පැටවුන් දෙදෙනා ස්වසන අපහසුතාවයකින් පෙළුණු බවද සදහන්. මෙම පැටවුන් අප්‍රිකානු සිංහයින් බවත්, ශිත කාලගුණය දරාගත නොහැකි වීමෙන් මිය ගොස් ඇති බවත් සත්වෝද්‍යාන බලධාරීන් පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 13:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්