fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩානයේ විරෝධතා ප‍්‍රචණ්ඩ ප්‍රචන්ඩ වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 09:17

සුඩානයේ විරෝධතා ප‍්‍රචණ්ඩ ප්‍රචන්ඩ වෙයි

සුඩානයේ විරෝධතා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දක්වා වර්ධනයවී තිබෙනවා.

සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරෙහිව විරෝධතා ආරම්භ වුණා.

ඒවා පාලනය කිරීමට යාමේදී සුඩාන පොලීසිය සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම්හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිටත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා සිටිනවා.

මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් සුඩාන රජය නිල වශයෙන් භෙළිදරව් කර නැතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්