fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පළමු වරට කෘත්‍රිම උල්කාපාත රැගත් යානය අභ්‍යවකාශයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 18:19

ලොව පළමු වරට කෘත්‍රිම උල්කාපාත රැගත් යානය අභ්‍යවකාශයට

ජපානය ලොව ප්‍රථම වරට කෘත්‍රිම උල්කාපාත රැගත් එෆ්සිලන් ෆෝ රොකට් යානය අභ්‍යවකාශයට සාර්ථකව මුදා හැරියා.

මීටර 26 ක දිගකින් යුත් රොකට්ටුව තුළට ක්‍ෂද්‍ර චන්ද්‍රිකා 7 ක් ඇතුළත් කර තිබෙනවා.

එම කුඩා ලෝහ බෝල අභ්‍යවකාශයේදී පිළිස්සීමෙන් කෘත්‍රිම උල්කාපාත වර්ෂාවක් ඇති කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 18:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්