fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව හත්වනදාට කල්යයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 16:17

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව හත්වනදාට කල්යයි

නිසි බලපත්‍රයක් නොමැතිව ඇත්පැටවෙකු තමා සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර දේශන පෙබරවාරි හත්වනදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(18) නියෝග කළා.

වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත සහ පොදු දේපළ පනත යටතේයි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අධිචෝදනා දෙකක් ගොනු කර තිබෙන්නේ. මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයේ නීතිඥවරයාගේ වාචික දේශන මීළග නඩු දිනයේදී සිදු කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්