fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 14:58

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණයයි නියෝගය අද(18) ලබා දුන්නෙ.

හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරිමයි ඇයට එරෙහි චෝදනා. 2015 මැයි මාසයේ දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ වැටලීමකදී. දඬුවම් නියම වුණේ බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරිණියකට.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්