fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් ස්ථාන කිහිපයකට නව කැබ් රථ

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 14:31

පොලිස් ස්ථාන කිහිපයකට නව කැබ් රථ

පොලිස් ස්ථාන සදහා කැබ් රථ බෙදාදීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොලීසිය වෙත මිලදී ගත් කැබ් රථ 15 ක් බෙදාදීමයි මෙහිදී සිදු කෙරුණේ. කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර වෙත කැබ් රථ 5 ක් ද මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ බස්නාහිර පළාත් උතුර මෙහෙයුම් ඒකකය සදහා කැබ් රථය බැගින් ද ලබාදීමට කටයුතු කෙරුණා. අනෙකුත් කැබ් රථ අනුරාධපුර, බදුල්ල, නුගේගොඩ ආදී පොලිස් ස්ථාන සදහා ලබාදීමටයි කටයුතු කෙරුණේ. එක් කැබ් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 21 ක් පමණ වනවා. පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 14:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්