fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඛණිජ තෙල් සංස්ථා ගැටුමට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ලබන මස පළමුවනදා තෙක් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 13:12

ඛණිජ තෙල් සංස්ථා ගැටුමට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ලබන මස පළමුවනදා තෙක් රිමාන්ඩ්

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොදු ජන පෙරමුණු නාගරික මන්ත්‍රි කුලතිස්ස දීගනගේ මහතා ඇප මත මුදා හැරුණා.

රුපියල් දස දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ. පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුවූ මෙම සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියා ලබන මස පළමුවනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 13:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්