fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිලිප් කුමරුගේ වාහනය අනතුරක

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 14:03

පිලිප් කුමරුගේ වාහනය අනතුරක

බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු රිය අනතුරකට මුහුණදුන්නා.

97 හැවිරිදි පිලිප් කුමරු මෝටර් රථය පදවාගෙන යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

ඒ එංගලන්තයේ බකින්හැම් මාලිගය ආසන්නයේදීයි.

අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2019 14:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්